
ව්යුහය සොයාගත් නොබෙල් ත්යාගලාභී ජේම්ස් වොට්සන් මියයයි
ඩීඑන්ඒ ද්විත්ව හෙලික්ස් ව්‍යුහය සොයාගත් නොබෙල් ත්යාගලාභී ජේම්ස් වොට්සන් 97 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත විය.

ඩීඑන්ඒ ද්විත්ව හෙලික්ස් ව්‍යුහය සොයාගත් නොබෙල් ත්යාගලාභී ජේම්ස් වොට්සන් 97 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත විය.

2025 වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) රාත්‍රියේ දැක ගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.

ග්‍රැවිටි-වන් රොකට්ටුවෙන් චන්ද්‍රිකා තුනක් සාර්ථකව කක්ෂගත කරමින්, සාගරයේ නෞකාවක සිට ඊයේ (11) දෙවන වරටත් අභ්‍යාවකාශයට දියත් කිරීමට චීනය සමත් විය.

2025 භෞතික විද්යා නොබෙල් ත්‍යාගය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සොයාගැනීම් සඳහා ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විද්‍යාඥයින් තිදෙනකුට අද ස්ටොක්හෝම්හිදී ප්‍රදානය කිරීමට නියමිතය.
![වසර 600ක නින්දෙන් පිඹී - ගිනිකන්දක් නැවත සක්‍රීය වෙයි [VIDEO]](/_next/image?url=https%3A%2F%2Fbig-art-project.fra1.digitaloceanspaces.com%2Fceylon-brief%2Ffab5e90a-7148-11f0-b4aa-72b56673a59a.jpg&w=3840&q=75)
ක්‍රැෂෙනිකොව් ගිනිකන්ද ඊයේ (03) කම්චැට්කාවේ සක්‍රීය වූයේ වසර 600ක නිහඬතාවයකින් පසුව භූකම්පන බලපෑම නිසායි.

NASA SpaceX ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය සිව් දෙනෙකු සහිතව ෆ්ලොරිඩාවේ කෙනඩි මධ්‍යස්ථානයේ සිට ෆැල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව ගමන් ගත්තා.

ඕස්ට්‍රේලියාවේ පළමු දේශීය රොකට්ටුව ගිල්මෝර් ස්පේස් ටෙක්නොලොජි විසින් නිපදවා තත්පර 14කින් ගොඩබෑමට අසමත් වී බිමට කඩා වැටුණද කිසිවෙකු තුවාල නොවීය.
![ඕස්ට්‍රේලියාවේ පළමු රොකට් උත්සහාය අසාර්ථකයි [VIDEO]](/_next/image?url=https%3A%2F%2Fbig-art-project.fra1.digitaloceanspaces.com%2Fceylon-brief%2Fb13dd930-6dde-11f0-a7ff-a604b37b41b7.jpg&w=3840&q=75)
ඕස්ට්‍රේලියාවේ පළමු අභ්‍යවකාශ රොකට්ටුව ගිල්මෝර් ස්පේස් ටෙක්නොලොජීස් විසින් නිපදවා තත්පර 14කින් ගොඩබෑමට අසමත් වී බිමට කඩා වැටුණද කිසිවෙකු තුවාල නොවීය.

පෙන්ටගනයේ AARO ආයතනය පවසන පරිදි UFO සිදුවීම් සහ පිටසක්වල ජීවින් පිළිබඳ තහවුරු කරුණු තවමත් පරීක්ෂණ යටතේ ඇති අතර, මෙම සිදුවීම් වලදී රේඩාර් සංඥා, තාප දත්ත සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබා ඇත.

ඊයේ (23) ඉන්දියාවේ Chandrayaan-3 යානය සඳේ දකුණු ධ්‍රැවයට සාර්ථකව ගොඩබැස්සා, සඳ මත යානයක් ගොඩ බැස්සවූ සිව්වන රට බවට පත්විය.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) 2025 "පාරිසරික අංශයේ" ගෝලීය සම්මානය දිනූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන ඊයේ රාත්‍රියේ ලංකාවට පැමිණියා.

නේපාලයට අද (06) පෙ.ව. 8.21ට රික්ටර් 3.5ක භූමිකම්පාවක් සිදුවූ අතර ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නැත.

පේරුවේ පුරාවිද්‍යාඥයින් වසර 3,500ක් පැරණි නගරයක් සොයාගෙන ඇති අතර එය පැසිෆික් වෙරළ, ඇන්ඩීස් කඳු හා ඇමසන් වනය සම්බන්ධ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සමෘද්ධිමත්ව පැවති බව පැවසේ.

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව දිවයින පුරා ස්ථාන 05ක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය කරයි.

විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් (එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා) කොලරාඩෝවේ සොයාගෙන ඇත.

රජය පර්යේෂණ හා සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි සතියේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ස්පේස් එක්ස් සමාගමේ මිනිසුන් රැගත් 5වැනි ඩ්‍රැගන් යානය අද (25) 12:01ට ෆ්ලොරීඩාවේ කෙනඩි මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කරමින් දෙවැනි ඉන්දීය ගගනගාමී ෂුභාන්ෂු ෂුක්ලා ඇතුළු කණ්ඩායමක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවනු ලැබීය.

වන සතුන්ගේ කෘෂිකාර්මික හානි විසඳීමට කෙටි, මධ්‍යම හා දිර්ඝකාලීන විද්‍යාත්මක විසඳුම් ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත්කර ඇති අතර, ඉහළ අවදානම් දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහන් ගෙන යනු ලැබේ.

ගෙන්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් වසර 10,500කට පෙර බෙල්ජියමේ ජීවත් වූ කාන්තාවකගේ DNA භාවිතයෙන් මුහුණු ප්‍රතිනිර්මාණය කර නිල් ඇස් සහ සුදු සමක් ඇති බව හෙළිකළහ.